ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි

65

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය අද (29) පෙරවරුවේ ද ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ගම්පහ දුම්රිය ස්ථානය අසල දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment