පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ළඟ උද්ඝෝෂණ

59

පාකිස්තානය ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබාදෙන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ඊයේ (30දා) කොළඹ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment