පාස්කු ප්‍රහාරයයේ බලධාරීන්ගේ වගකීම් සොයා බැලීමට කමිටුවක්

166

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන පෙර සහ බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ අල්විස් මහත්මිය පත් කර ඇති අතර එම කමිටු වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනවිට අවසන් කළ යුතු බව සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment