පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
|