ඝාතන චූදිතයන්ගේ වත්කම් උත්තර් ප‍්‍රදේශ් ආණ්ඩුව රාජසන්තක කරයි

245

උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂාම්ලි දිස්ත‍්‍රික්කයේ මිනීමරුවෙකු වන සංජීව් ජීවාට අයත් රුපියල් කෝටියකට වඩා වටිනා ඉඩමක් එම ප‍්‍රාන්ත රජය විසින් රාජසන්තක කර ඇති බව ඬේලි ටෙලිග‍්‍රාෆ් වාර්තා කරයි.

 ‘‘උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂම්ලි දිස්ත‍්‍රික්කයේ සංජීව් ජීවා මිනීමැරුම් සහ මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ බව පැවසේ. සංජීව්ට චෝදනා 20කට වැඩි ප‍්‍රමාණයකට එරෙහිව නඩු පවරා ඇති අතර ඔහු දැනට ලක්නව් බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියි.

 සංජීව්, මිර්ති ෂම්ලි දිස්ත‍්‍රික්කයේ අඩම්පූර් ප‍්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉඩම් මිලදී ගෙන එම ඉඩම් ඔහුගේ ඥාතීන්ගේ නමට ලියාපදිංචි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment