ටයිටන් පිපිරීම ගැන පරීක්‍ෂණයක් අරඹයි

414

ටයිටන් සබ්මැරීනය දිය යටදී පුපුරා යෑම පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය ටයිටන් සබ්මැරීනය සාගර පතුලේ දී පුපුරා විනාශ විය. මෙහි පුද්ගලයන් පස් දෙනෙක් වූහ. උතුරු අත්ලාන්තික් සාගරයේ සිදුවූ ඛේදවාචකය විමර්ශනය සඳහා සමුද්‍ර විමර්ශන මණ්ඩලයක්ද පත්කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment