කොටස් වෙළෙඳපොළත් 30දා වැසේ

66

ජූනි 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (25දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය වීම හේතුවෙන් මෙලෙස ජුනි 30 දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කළ බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment