පොලිස් කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම්

492

විදේශීය කාන්තාවකගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය 31 වැනිදා එම කොස්තාපල්වරුන් දෙදෙනා විදේශීය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන තිබිණි.


advertistmentadvertistment