බන්ධනාගාර නිලධාරීන්ට 15000ක දීමනාවක්

356

බන්ධනාගාර නිලධාරීන් රුපියල් 15000ක දීමනාවක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔවුන් රුපියල් 20000ක දීමනාවක් ඉල්ලා සිටියත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීමට යෝජනා කළ බවද අධිකරණ අමාත්‍යවරයා කීය.


advertistmentadvertistment