බස් රථයක් ලොරියක ගැටී 22ක් රෝහලේ

250

කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගමුව ප්‍රදේශයේ දී අද උදෑසන ලොරි රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 22ක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment