බාලිකා පාසලේ නේවාසිකාගාරය වධකාගාරයක්ලු

306


යාපනයේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ බාර වීමත් සමගම පොලීසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය වෙත එම සිසුවියන් පැමිණ බාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.
වහාම එම සිසුවියන් යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment