නාමල් ජාතික සංවිධායක ධුරයට

1046


ශ්‍


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත.
එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද (27දා) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වූ අතර මෙම පත් කිරීම සිදු කර තිබේ.


advertistmentadvertistment