බුද්ධි නිලධාරීන්ට පහරදුන් අරගලකරු අත්අඩංගුවට

177


ගාලුමුවදොර පැවති අරගලය භූමියේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට අදාලව සැක පිට අරගලය ක්‍රියාකාරිකයකු වන සේනාධි ගුරුගේ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


advertistmentadvertistment