බෙලිඅත්ත බස් අනතුරක්-30ක් රෝහලේ

61

බෙලිඅත්ත, හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී අද (29දා) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇත.

 

 


advertistmentadvertistment