බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් ඇත.ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබේ.සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.තුවාලකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
|