ගෑස් මිල සංශෝධනයක්

752


ගෘහස්ථ එල්පී ගෑස් මිල සංශෝධනයක් මෙම සතියේ සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මසකට වරක් සිදුකරන ගෑස් මිල සූත්‍රයට අනුව මෙම බ්‍රහස්ප්‍රතින්දා එම මිල සංශෝධනය සිදුකරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment