ඉන්දීය ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

203


ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සුදර්ෂණ පතිරණ මහතාගේ ආරාධනයෙන් ඉන්දීය ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්රි මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ,අගමැති දිනේෂ් ගුණවර්ධන,ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment