හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.
අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඒ මහතා පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL