ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහිදී තමාට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට අගමැතිවරයා චොකලට් ලබා දුන් බවද වාර්තා වේ.
|