වඳුරු උණට අලුත් නමක් ..

199

සීග්‍රයෙන් පැතිර යන වඳුරු උණ රෝගය සඳහා අලුත් නමක් යෝජනා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය
මහජනතාවගෙන් ඉල්ලා සිටියි.වඳුරු උණ ලෙස නම භාවිත් කිරීමෙන් වැරදි අදහසක් සමාජගත වීම මෙහි මූලික අරමුණයි.
සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි ඉල්ලීමක් කරන්නේ නැති තරම්ය .බොහෝ රටවල මෙම
වසංගතය හැඳින්වීමට විවිධ නම් භාවිත කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment