ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට

495


පුවටෝරිකෝ රාජ්‍යයේ පැවැති 70 වැනි ලෝක රූ රැජින තරගයේදී කිරුළ දිනාගැනීමට පෝලන්තයේ 23 හැවිරිදි කැරොලිනා බියලොව්ස්කා සමත් වූවාය. පළමු අනුශූරතාව ඇමෙරිකාවේ 24 හැවිරිදි ශ‍්‍රී සියැනිට හිමි විය. ඇය ඉන්දීය සම්භවයක් සහිත තරුණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment