නව පූජා භූමි 03ක් නම් කරයි

782


නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මගින් නව පූජා භූමි 03ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය,හුණුපිටිය ගංගාරාම විහාරය සහ කූරගල රජමහා විහාරය මෙලෙස නම් කර ඇති පූජා භූමිවේ.මේ වන විට පූජා භූමි 78ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment