යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (NEDP) හවුල් කර ගැනීම සඳහා සහයෝගීතාවයක් ආරම්භ කළේය.

පළමු ශිෂ්‍ය කණ්ඩායම මෙම වැඩසටහන සාර්ථකව නිමාවට පත් කළ අතර සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසයකත්ව පාසල (UBSSE) ව්‍යවසයකත්ව අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ උපදේශකත්වය තුළින් ප්‍රජාවන් සංවර්ධනය කිරීම බැංකුවේ මෙහෙවරෙහි මූලික පදනමක් ලෙස අඛණ්ඩව සේවය කරයි.


advertistmentadvertistment