යෙවාන් ඩේවිඩ් යුරෝ ෆොමියුලා තරගයක් ජයගනී

32

පෘතුගාලයේ පැවැත්වෙන 2025 යුරෝ ෆොමියුලා තරගාවලියේ සමාරම්භක දිනය සහ පළමු අදියර පැවත්වුනු මොහොතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහනයක් හිමිව තිබේ . මෙහි පළමු තරගයේ තෙවැනි ස්ථානය ලැබූ යෙවාන් ඩේවිඩ් ඊයේ ( 27 ) පවතී තරගයෙන් පළමු ස්ථානය දිනා තිබේ . ඒ අනුව වට දහඅටකින් යුත් තරගය විනාඩි 29 යි තත්පර 11 කින් නිම කරන්නට ඔහු සමත් විය . යුරෝ ෆොමියුලා තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්ය .එමෙන්ම ඔහු ෆොමියුලා තරගයක් ජයගත් තෙවැනි අවස්ථාව මෙය වන්නේය


advertistmentadvertistment