රත්තරන් ගිනි අවිය  ප්‍රබල දේශපාලනඥයකුගේ 

753

හැව්ලොක්සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී පනස්හය ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක දේශපාලනඥයකුට අයත් යැයි හෙළිවේ . පොලිස් විමර්ශන පෙන්වා දෙන පරිදි එම දේශපාලනඥයා හිටපු ප්‍රබල ඇමතිවරයෙකි .එමෙන්ම ඔහුගේ පියාද හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි .
සිය අරක්කැමියා ලවා මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා සඟවා තබන ලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබේ .


advertistmentadvertistment