රිෂාඩ් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

243


නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් 05වැනි සැකකරු ලෙස නම්කර ඇති
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවීමට නියමිතය.


advertistmentadvertistment