තායි ගුවන් ගමන් අප්‍රියෙල් සිට

113

කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කරමින් අප්‍රියෙල් 1 වැනිදා පළමු ගුවන්යානය පිටත්වීමට නියමිතය.

තායිලන්ත ජාතික ගුවන් සේවය (Thai Airways) මේ සඳහා කටයුතු කරන අතර විකිණුම් නියෝජිතයා ලෙස මාක් හෝල්ඩිංග්ස් එක්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment