ජනපති නියෝජිතයෙක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට

320


සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එම අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහය සම්බන්ධව කරුණු විමසීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් අද සවස 2.00ට එම සත්‍යග්‍රහ භූමියට පැමිණෙන බව සිවිල් සංවිධාන සංගමය පවසයි.එහිදී එම නියෝජිතයාට ජනාධිපතිවරයාට ලබා දෙන සංදේශය භාරදෙන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment