රනිල් බැසිල් රහස් හෙළිවේ

3259


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරයෙක් වන බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පසුගියදා පැවැති හමුවේදී සාකච්ඡා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණි පසු සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි ආර්ථිකය නගාසිටුවන ආකාරය හා පවතිය ආර්ථික පීඩාවන් හමුවේ ජනතාවට සහන සලසන ආකාරය සම්බන්ධයෙන් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.නව කැබිනට් සංශෝධනයක් සම්බන්ධව කිසිසේත්ම සාකච්ඡා නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment