කඩිනමින් පාස්පෝට් දෙන්න නව ක්‍රමයක්

253

කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර තිබේ.

මේ හේතුව නිසා ලබන සතිය තුළ කලින් දින වෙන්කර ගත් පිරිසට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව දැනට වෙලාවල් වෙන්කර සිටින අය පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment