ශ්‍රීලනිපය වැඩබලන සභාපතිවරයකු යටතට

456

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගෙන ඇත.

එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment