ශ්‍රීලනිපය චන්ද්‍රිකා සමග පදනමට

544


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මේ වනවිට කොළඹ පදනම් ආයතනයට පැමිණ සිටී.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment