ජවිපෙ විරෝධයට කඳුළු ගෑස්

270


ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළ විරෝධතා පා ගමන පුරහල ප්‍රදේශය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන විට එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.මෙම පා ගමනට පක්ෂ නායක අනුර කුමාර දිසානායක,ලාල් කාන්ත,ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment