කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කරයි

893


කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට මොහොතකට පෙර ජනතා අයිතියට පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment