රුපියලේ අගය වැඩිවේ

544


මේ වසරේ (2023 ) මුල සිට ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment