දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කෙරේ

164

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලැබූ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම ඊයේ (02 දා* සිදු කෙරිණි. රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ නව තාක්‍ෂණය භාවිත කරමින් අරලියගහ මැඳුරේ සිට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට මහ මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා යන මහත්වරු ද සහභාගි වූහ.

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කෙරේ
advertistmentadvertistment
advertistmentadvertistment