රොනීගේ අවසන් කටයුතු මාතරදී

1400


අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද (28) සවස 2 සිට හෙට (29) සවස 2 දක්වා කොල්ලුපිටිය, චාර්ල්ස් ඩ්‍රයිව්, අංක 5 දරණ එ් මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
පසුව දේහය හෙට සවස 2 ට රුහුණු විශ්ව විද්‍යාලයට රැගෙන ගොස් හවස 04 ට අවසන් කටයුතු විශ්ව විද්‍යාල භූමියේදීම සිදු කරන බවත් සම්බන්ධීකරණ ලේකම් විල්ප්‍රඩ් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment