ස්ථානාධිපති හිඟයෙන් ගම්පහ පෝලිම්

653

මගීන් විශාල ප්‍රමාණයක් භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු දෙකක් අද (28දා) දින වසා දැමීමට කටයුතු සිදුව ඇත.

මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය භාවිතා කරනු ලබන මහ ජනතාව දිගු කාලයක් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා දිගු පෝලීම් වල රැදී සිටිමට සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment