කෙහෙලියට යළිත් ඇප නෑ

636

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නැවත ලබන 22දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඉහත නියෝගය සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment