ප්‍රභූ දේවා දිවයිනට

691


ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් වන ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක ගීතයක රූ ගතකිරීම් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment