අදත් බස් අනතුරක්; මරණ එකක්

2793

ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේදි සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කරලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment