මිහින්තලයටත් බාර් එකක්

1607


මෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට, රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් පළ කරමින් මිහින්තලේ අවට ජනතාව අද (10දා) උදෑසන ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

බුදු දහම ආරම්භ වූ දා සිට මේ දක්වා මිහින්තලේ නගරය තුළ මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යැයි කියමින් මිහින්තලාවට’ මේ සිදු කරන’ විනාශය’ තමන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව’ රැස්ව’ ජනතාව පැවැසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment