කිහිප වරක් ට්‍රයි කර මුහුදට බිලිවේ

8661


කිහිප වරක් සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක් මුහුදට පැන සිය දිවි හානි කරගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර පදිංචිව සිටි 31 හැවිරිදි අවිවාහක තරුණියකි.
මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේග වගආරච්චි මහත්මිය විසින් මේ පිළිබඳව බළපිටිය මූලික රෝහලේ දී මරණ පරීක්ෂණය පවත්වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment