වැඩිහිටි දීමනාව වැඩි වේ

810

වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අයවැය මගින් යෝජනා කළේය.ඒ අනුව ලබන අප්‍රේල් මස සිට එම දීමනාව රුපියල් 3000ක් ලෙස ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment