ප්‍රවීන මාධ්‍යවේදී ලාල් සරත් කුමාර දිවි සැරිය නිමා කරයි

2565

ප්‍රවීන මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත.ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙළි නාට්‍ය නළුවකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක් ද විය.මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment