කිළිනොච්චියේ පොළොව යටින් පුපුරණ හමුවේ

299

කිළිනොච්චියේ කොරොන්කට්ටු ප්‍රදේශයෙන් යුද හමුදා නිල ඇදුම් වලට සමාන ඇදුම් කොටස් කීපයක් පුපුරණ ද්‍රව්‍ය ඇතුලු තවත් උපකරණ හතක් පොලොව යට තිබී ඊයේ හමුවී වී ඇත.

වර්ෂාවත් සමග පස් සෝදාගෙන යාමත් සමගම මෙම ද්‍රව්‍ය මතු වී ඇති අතර ගම්වාසීන් ඒවා දැක කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට තිබේ.
කිළිනොච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ගොස් අදාල ද්‍රව්‍ය ගොඩ ගෙන ඇති අතර ඒවා අධිකරණයට ඉදිරිපත් කොට එම ස්ථානයේ කැණිම් සිදු කිරීමට බලාපොරොරොත්තු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment