ඩොලරය තව බහී

9326

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් අද (29) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.290 ටත් වඩා පහළ අගයක් දක්වා පිරිහීමට ලක් විය.
මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව අදඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.89ක් දක්වා රු.5.73 කින් පිරිහීමට ලක්ව ඇත. ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඉකුත් මැයි 26 සිකුරාදා වාර්තා වූයේ රු.295.62 ක් ලෙසය.
මේ අතර ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඉකුත් මැයි 26 සිකුරාදා වාර්තා වූ රු.308.54 සිට අද දිනයේ දී ර.303.26 ක් දක්වා රු.5.28 කින් පිරිහීමට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment