වයඹ ආණ්ඩුකාරගෙන් ගැසට් නිවේදනයක්

843

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව එරෙහිව ඉදිරිපත්වූ චෝදනා දහඅටෙන් එකොළහකට ඔහු වරදකරු වී ඇති බව වයඹ ආන්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment