බංග්ලාදේශය 193යි

435

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදුනි. එහිදී පන්දු වාර 38.4කදී සියලු දෙනා දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත් විය.මුෂ්ෆිකර් රහීම් 64, ෂකීබ් අල් හසන් 53යි. පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් 19/4,නසීම් කාර් 34/3 ක් ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment