අති විශේෂ ගැසට් නිවේදනයක්

2048

පාර්ලිමේන්තුව ජූලි මස 01 වැනිදා පෙරවරු 9.30ට රැස්වීම සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කර ඇත.අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment